Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

28th March 2023 14:37:51 Hours

ශ්‍රිලයුකාබ කර්නල් සේනාවිධායක නිල කඳවුරු සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර 2023 මාර්තු මස 24 වන දින 5 (සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායෙහිද, මාර්තු මස 27 හා 28 යන දෙදින තුල 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා පුහුණු පාසල කළුඅග්ගලහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.