Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

22nd April 2024 15:43:09 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ 25 වන ගරු සභාපතිණිය ලෙස මැතිණිය සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ 25 වන ගරු සභාපතිණිය ලෙස උදුලා කස්තුරිමුදලි මැතිණිය 2024 අප්‍රේල් මස 22 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථායේදී සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.