Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

09th March 2019 08:50:09 Hours

රෙජිමේන්තු මධ්‍යස්ථානය - ශ්‍රිලයුකාබ හි නව විධායක අධිකාරිණි ලෙස මේජර් ආර් එස් ඒ ජේ පී රාජපක්ෂ වැඩ භාරගනී.

2019.02.27 දින සුභ මොහොතින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව විධායක අධිකාරීණි ලෙස මේජර් ආර්එස්ජේපි රාජපක්ෂ නිළධාරිණිය වැඩ භාරගැනිම සිදුවිය. රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම නිලයින් ඇය වෙත සුභාශිංසනය එකතු කරන ලදී.