Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

09th May 2024 18:43:11 Hours

මේජර් ඊ එම් එච් සී ද සේරම් පීඑස්සී ශ්‍රීලයුකාබ ජ්‍යෙෂ්ඨ නිළධාරිණිය 1 ශ්‍රිලයුකාබහි 29 වන අණදෙන නිළධාරිණිය ලෙස රාජකාරි අරඹන ලදී

පළවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ 29 වන අණදෙන නිළධාරිණිය ලෙස මේජර් ඊ එම් එච් සී ද සේරම් පීඑස්සී ශ්‍රීලයුකාබ ජ්‍යෙෂ්ඨ නිළධාරිණිය 2024 මැයි මස 06 වන දින සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.