Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

21st February 2023 11:36:29 Hours

පළවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 28 වන අණදෙන නිලධාරිණිය වශයෙන් මේජර් ටී ටී කේ කේ ප්‍රනාන්දු පීඑස්සි ශ්‍රිලයුකාබ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමිය සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

පළවන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 28 වන අණදෙන නිලධාරිණිය වශයෙන් මේජර් ටී ටී කේ කේ ප්‍රනාන්දු පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය 2023 පෙබරවාරි මස 21 වන දින පළවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා මූලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත් වලට අනුකූලව සහ යුධ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.