Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

09th February 2023 14:33:04 Hours

නවතමයෙන් ඉදිකරනු ලබන “Oliveˮ රූපලාවන්‍යාගාරයේ වත්මන් තත්වය පිළිබඳ සොයා බැලීම සඳහා රෙම ශ්‍රිලයුකාබ සේවාවනිතා සභාපති තුමියගේ සංචාරය.

ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිණියන් සහ සෙසු නිලයින්ගේ මෙන්ම යුද්ධ හමුදාවට පරිභාහිර සිවිල් ජනතාවගේ රූපලාවන්‍ය කටයුතු උදෙසා නවතමයෙන් ඉදිකරනු ලබන “Oliveˮ රූපලාවන්‍යාගාරයේ වත්මන් ඉදිකිරීම් තත්වය පිළිබඳ සොයා බැලීම සඳහා රෙම ශ්‍රිලයුකාබ සේවාවනිතා සභාපතිනී ශ්‍යාමලී විජේසේකර මැතිනියගේ සංචාරයක් 2023 පෙබරවාරි මස 06 වන දින සිදුකරන ලදී.

තවද සෙසු නිලයින්ගේ භඨ නිවාසයන්හි පවතින අඩුපාඩු පිලිබඳව සොයා බලමින් භඨ නිවාස අධීක්ෂණයද තවදුරටත් සිදුකරන ලදී .