Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

29th May 2019 07:31:28 Hours

නව උසස්වීම් ලද මේජර් ජෙනරාල් ආර් කේ බී එස් කැටකුඹුර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී හට සුභ පැතුම්

මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කරන මේජර් ජෙනරාල් ආර් කේ බී එස් කැටකුඹුර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී හට රෙම ශ්‍රීලයුකාබ හි සේවයේ නියුතු, බලකාධිපති ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය මේජර් ජෙනරාල් එම් මුදන්නායක ආර්එස්පී යූඑස්පී, මාණ්ඩලික නිලධාරීන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සියළුම නිලධාරිණියන් හා සෙසු නිලයන්ගේ සුභාශිංසන එක් කරනු ලබයි.