Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

14th August 2018 11:05:42 Hours

දුනු විදීම් කාන්තා බලකා ශූරියන් 18 වන ආරක්ෂක සේවා දුනු විදීම් තරඟාවලියේ දක්ෂතා දක්වයි

2018 ජූලි 24 සහ 25 දෙදින තුල කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන එලිමහන් ක්‍රීඩාංගන‍යේදී පැවැත්වීය.එහිදී කාන්තා බලකායට අයත් නිළධාරීන් හා සෙසු නිළයින් දක්වා ඇති දක්ෂතාවයන්

1. මීටර් 70 කාන්තා ඒකල දුනු විදීම් - ලෝකඩ පදක්කම
    ලා/කෝ සිල්වා ඩබ්ටීඑම් 1 ශ්‍රීලයුකාබ

2. මීටර් 50 කාන්තා ඒකල දුනු විදීම් - රන් පදක්කම
    කාසෙ තමෝදිනී ආර්ඩීවයි 7 ශ්‍රීලයුකාබ

3. මීටර් 30 කාන්තා කණ්ඩායම් දුනු විදීම් - රන් පදක්කම
    මේජර් ටීටීකේකේ ප්‍රනාන්දු 1 ශ්‍රීලයුකාබ
    ලුතිනන් එච්ඒජේ හෙට්ටිආරච්චි 1 ශ්‍රීලයුකාබ

4. මීටර් 70 කාන්තා කණ්ඩායම් දුනු විදීම් - රන් පදක්කම
    ලා/කෝ සිල්වා ඩබ්ටීඑම් 1 ශ්‍රීලයුකාබ
    ලා/කෝ ප්‍රනාන්දු ඩබ්එස්එන් 1 ශ්‍රීලයුකාබ
    කාසෙ තමෝදිනී ආර්ඩීවයි 7 ශ්‍රීලයුකාබ

පදක්කමි හා සම්මානලාභීන් වෙනුවෙන් මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු නිළධාරී/සෙසුනිළයින් සුභාශිංසන පිරිනමන ලදී.