Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

15th March 2023 21:57:53 Hours

Healthy Army Healthy Nation” යන සංකල්පය පෙරදැරි කර ගනිමින් 1ශ්‍රීලයුකාබ ඒකකය වෙතින් විශේෂ සායනයක්

ශ්‍රි ලංකා යුධ හමුදාපතිතුමන්ගේ උපදෙස් පරිදි “ Healthy Army Healthy Nation” යන සංකල්පය පෙරදැරි කර ගනිමින් යුධ හමුදා රෝහල- කොළඔ වෙතින් පවත්වන ලද වැඩසටහනට සමගාමීව 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය තුල 2023 පෙබරවාරි 28 , 2023 මාර්තු 01 හා 07 යන ගතදින තුල විශේෂ වෙද්‍ය සායනයක් සංවිධායනය කරන ලදි .

මෙී සදහා රෙම ශ්‍රිලයුකාබ හා 1ශ්‍රිලයුකාබ යටතේ සේවයේ නිරත නිලධාරිණියන් , සෙසුනිලයන් හා සිවිල් සේවක මහත්ම මහත්මීන් සහභාගි වූ අතර මෙී දිනවල මහජනයා අතර බෝවන රෝග වලට වඩා බෝ නොවන රෝග වැළදීමෙී ප්‍රවණතාවය වැඩි වීම හේතුවෙන් එය තවදුරටත් ව්‍යාප්ත වීම අවම කිරීම වෛද්‍ය සායනගේ අරමුණ විය.