Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

08th March 2019 18:03:46 Hours

5 වන ස්වේච්ඡා කාන්තා බලකාය අභිමානවත් 20 වන සංවත්සරය සමරයි

5 වන ස්වේච්ඡා කාන්තා බලකාය අභිමානවත් 20 වන සංවත්සරය 2019.02.10 වන දින ඒකක අණදෙන නිළධාරිණිය වන මේජර් බී එච් එස් ප්‍රනාන්දු ශ්‍රිලයුකාබ ජ්‍යෙෂ්ඨ නිළධාරිණියගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා සම්ප්‍රධායන්ට මුල්තැන දෙමින් ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. එදින අණදෙන නිළධාරිණිය හට සම්මාන මුරයක්, සම්මාන පෙලපාළියක්, සියළු නිල තේ පැන් සංග්‍රහයක් සහ සියළු නිල දිවා ‍භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.