Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

08th March 2019 18:12:02 Hours

4 වන කාන්තා බලකාය අභිමානවත් 20 වන සංවත්සරය සමරයි

2019.02.10 වන දිනට මෙම ඒකකය ස්ථාපිත කර වසර 20 ක් සපිරීම නිමිත්තෙන් ඒකක අණදෙන නිළධාරී මේජර් සී එස් යාපා ආර්එස්පී සබූබ ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත්වලට ප්‍රමුඛත්වය දෙමින් සංවත්සර වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබුණි. ඒ අනුව සංවත්සර දින අණදෙන නිළධාරී හට සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් පිරි නැමීම, සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීම සිදුවිය.