Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

31st March 2023 14:32:21 Hours

2(සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 20 වන අණදෙන නිලධාරිණිය වශයෙන් මේජර් එස් ජී එම් ප්‍රේමතිලක ශ්‍රීලයුකාබ ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

2(සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 20 වන අණදෙන නිලධාරිණිය වශයෙන් මේජර් එස් ජී එම් ප්‍රේමතිලක ශ්‍රීලයුකාබ ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය 2023 මාර්තු මස 31 වන දින 2(සෙව්) ශ්‍රීලයුකාබ මූලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත්වලට අනුකූලව සහ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.