Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

15th March 2023 16:47:17 Hours

1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් සංවිධානය කල මනෝවිද්‍යාත්මක වැඩසටහන

මනෝවෛද්‍ය බ්‍රිගේඩියර් ආර් එම් එම් මොණරාගලයුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් “යහපත් පවුල්ජීවිතයක් ගතකිරීමට ඉවහල් වන කරුණු” යනතේමාව ඔස්සේ මනෝවිද්‍යාත්මක දේශණයක් 1 වන ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙනනිලධාරිණියගේ ආරාධනයෙන් 2023 මාර්තු මස 15දින පවත්වන ලදි.

මේ සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ 1ශ්‍රීලයුකාබහී රාජකාරී නියුතු නිලධාරිණියන් , සෙසුනිලයින් ඇතුළු සිවිල් සේවක මහත්ම මහත්මීන්පිරිසක් සහභාගිවුහ.