Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

23rd October 2019 10:14:37 Hours

1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ අණදෙන නිළධාරිණිය ලෙස මේජර් ඩී සී එන් බෝම්ඹුවල ජ්‍යෙෂ්ඨ නිළධාරිණිය වැඩභාර ගන්නා ලදී

1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ අණදෙන නිළධාරිණිය ලෙස මේජර් ඩී සී එන් බෝම්ඹුවල ජ්‍යෙෂ්ඨ නිළධාරිණිය 2019 ඔක්තෝම්බර් මස 21 වන දින වැඩභාර ගන්නා ලදී. මේජර් ජෙනරාල් එම් මුදන්නායක ආර්එස් පී යුඑස්පී, බළකාධිපති තුමන් ඇතුළු සියළුම නිළයින් ඇය වෙත සුභාශිංශන එකතු කරන ලදී.