Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

14th February 2023 10:22:14 Hours

යාන්ත්‍රික පාබල හමුදා වෙඩි තැබීමේ කණ්ඩායම

2023 අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික වෙඩි තැබීමේ තරගාවලියට සහභාගී වීමට පෙර යාන්ත්‍රික පාබල හමුදා වෙඩි තැබීමේ කණ්ඩායම රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණියහ. මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒඑම්ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගී වූ සියලුම සාමාජිකයින් ඇමතීය. මෙම අවස්ථාවට රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී විය.