11th November 2021 13:31:39 Hours
යාන්තික පාබල බලසේනාධිපති බ්‍රිගේඩියර් කාවින්ද බාලසූරිය ආර්එස්පි පිඑස්සි යන ජේෂ්ඨ නිලධාරී විසින් 2021 නොවැමිබර් මස 05 වන දින යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය වෙත සිය ප්‍රථම නිල සංචාරය සදහා සහභාගි විය.
එදින යාපාපුම සේනාවිධායක කර්නල් කොaෂsන පිරිස් ආර්එස්පි යන ජේෂ්ඨ නිලධාරි විසින් බලසේනාධිපති උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව බලසේනාධිපති විසින් සිය ප්‍රථම සංචාරය සනිටුහන් කිරීම සඳහා පැළයක් රෝපණය කරන ලදී. ඉන්පසු සේනාවිධායක විසින් ඒකකයේ ඉදිරි සැලැස්ම පිළිබඳ හැඳින්වීමක් සිදුකරන ලදී. ඉන් අනතුරුව බලසේනාධිපති විසින් භටපිරිස් ඇමතීමක්, සිදුකර කඳවුරු නිරීක්ෂණ චාරිකාව සදහා සහභාගිවි අවසානයේ සිය සංචාරය පිලිබද අදහස් අමුත්තන්ගේ පොතේ සටහන් තබන ලදි.