Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

30th December 2022 10:42:57 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සේවා වනිතා ශාඛාවේ මාසික කමිටු රැස්වීම.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මාසික කමිටු රැස්වීම 2022 දෙසැම්බර් 30 වන දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු නිලධාරී නිවස්න පරිශ්‍රයේදී පැවැත්විණි. යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී හිමාලි පුස්සැල්ල මහත්මිය කමිටුවේ ප්‍රධානියා විය. මේ සදහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ උප සභාපති, ලේකම්, විධායක කමිටු සාමාජිකයින් සහ අනෙකුත් සාමාජිකයින් සහභාගී විය.