Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

19th November 2021 12:42:27 Hours

මූලික සංඥා වෙඩිකරු පාඨමාලාව අංක - 23

යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය වෙතින් මූලික සංඥා වෙඩිකරු පාඨමාලාව අංක - 23 යටතේ 2021.07.19 දින සිට 2021.11.06 දින දක්වා පුරා මාස 04 කට ආසන්න කාලයක් අධියරයන් 05 ක් තුල කථා පිළිවෙත, සංඥා යන්ත්‍ර, යාන්ත්‍රික අවි, අවි පාලන උපකරණ, පොදු මූලධර්ම වශයෙන් සාර්ථකව සිදු කරමින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ඒකකයන් තුල සන්නද්ධ රථයන්හි සංඥා වෙඩිකරුවන් ලෙස රාජකාරි කිරීමට සෙනීන් දායාද කරන ලදි.

පළවන ස්ථානය -සෙ/830724 සාසෙ කුලසිරි පීඑම්ඒජී - 2 යාපාරෙ

දෙවන ස්ථානය -සෙ/2101841 ආසෙ රූපසිංහ යූඩබ්ලිව්ජීඑස් - 4 යාපාරෙ

තුන්වන ස්ථානය -සෙ/2104860 ආසෙ සේනාධීර පීජීඑස්ආර්අයි - 4 යාපාරෙ