Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

14th February 2023 10:25:27 Hours

පාඨමාලා විස්තර කිරීම

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු තරුණ නිලධාරීන් ඉන්දියාවේ සහ දේශීය තරුණ නිලධාරී පාඨමාලාව හැදාරා දැනුමෙන් සන්නද්ධ වූ තරුණ නිලධාරීන් 2023 පෙබරවාරි 14 වැනි දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සිය ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී. මෙම අවස්ථාව සදහා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒඑම්ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහභාගී වූහ.