Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

18th February 2023 10:29:47 Hours

දෙහිප්පාවේ අඩු ආදායම්ලාභී ආබාධිත පවුලක් සඳහා ලී පාලමක් පිළිසකර කර දීම.

දෙහිප්පාව ග්‍රාමයේ අඩු ආදායම්ලාභී ආබාධිත පවුලක ඉල්ලීමක් මත යාන්ත්‍රික පාබල හමුදා භට පිරිස් විසින් ජලය ගමන් ගන්නා ඇළ මාර්ගයක් මතින් ඉදිකර ඇති ලී පාලම ප්‍රතිසංස්කරණය කර දී එම පවුලේ ගමන් බිමන් පහසුවෙන් ඉටු කර ගැනීමට අවස්ථාව සලසා දෙන ලදි.