12th January 2026 17:11:31 Hours
කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි 16 වන මධ්‍යස්ථානය සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එම් එස් අයි අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි, 2026 ජනවාරි මස 07 දින කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී ධූරයේ රාජකාරීන් භාර ගන්නා ලදී.