02nd January 2023 15:38:46 Hours
5 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය සිය 29 වන සංවත්සරය 2023 ජනවාරි මස 02 වන දින මෙනේරිගම පාදුක්ක කදවුරේදී අති උත්කර්ෂවත් අන්දමින් හා අභිමානයෙන් යුතුව සමරන ලදී. සංවත්සර දින...
25th December 2022 00:27:01 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් විසින් සියලු ලෝකවාසීන් වෙත සතුට, සාමය සහ සෞභ්‍යාග සපිරි නත්තලක් වෙනුවෙන් සුබපැතුම් පිරිනමයි. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නත්තල් දින පණිවිඩය පහතින් දැක්වේ.
04th November 2022 00:00:00 Hours
මර්කරි ක්ලබ්හවුස් සහ ඇඩ්වෙන්චර් පාර්ක් හි කබානා තුනක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය 2022 නොවැම්බර් මස 04 වැනි දින මෙනේරිගම 5 වන රෙජිමෙින්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ දී සිදු විය.
04th November 2022 00:00:00 Hours
ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය (ARASL) විසින් සංවිධානය කරනු ලැබු 37 වන ජාතික ඔරු පැදිමේ තරගාවලිය 2022 නොවැම්බර් මස 04 සහ 05 යන දිනයන්හි බත්තරමුල්ල දියවන්නාව ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදි ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.
25th October 2022 15:41:12 Hours
ශ්‍රී ලංකා රියදුරු බලපත් මුද්‍රණය සහ සමස්ථ තොරතුරු තාක්ෂණ පද්ධතිය නඩත්තු කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව - වේරහැර පරිශ්‍රයෙහි 2021 ජනවාරි මස 01 වන දින ස්ථාපනය කරන ලද යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ විසඳුම් මධ්‍යස්ථානයෙහි නව අධ්යක්ෂ වශයෙන් 2022 ඔක්තෝබර් මස 14 වන දින බ්‍රිගේඩියර් ආර්එම්පිඑස්බි රත්නායක එන්ඩිසි (නි/62110) ජ්‍යෙෂ්ඨ නිළධාරි වැඩ භාර ගන්නා ලදි.
15th October 2022 00:00:00 Hours
ශ්‍රී ලංකා සංඥා බලකා 79 වන සංවත්සර දිනයට සමගාමීව මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ අමිල මෙහෙවර සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ උත්සවය සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථාන රණවිරු ස්මාරකය අභියසදී 2022 ඔක්තෝබර් මස 15 වන දින සන්ධ්‍යාවේ පැවැත්විණි.
17th September 2022 13:53:57 Hours
සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ නිලධාරින් විසින් යාවත්කාලීන කර සකස් කරන ලද මානව සම්පත් කළමණාකරන පද්ධතිය සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව වෙත භාරදීමේ උත්සවය 2022 සැප්තැම්බර් මස 13 දින සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තු පරිශ්‍රයේදී අධ්යක්ෂ ජෙනරාල් එන් ආර් ලමාහේවාගේ (විශාමික) ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙම උත්සවය සදහා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක බ්‍ර්ගේඩියර් ජී එල් එස් ඩබලිව් ලියනගේ යුඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරී හා තොරතුරු තාක්ෂණ නිලධාරී සහභාගි වන ලදි.
15th September 2022 00:00:00 Hours
වසර 33 ක ආදර්ශමත් සේවා කාලයකින් පසුව 2022 සැප්තැමිබර්15 දින යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.
01st September 2022 00:00:00 Hours
අන්තර් සංඥා ඒකක මළල ක්‍රීඩා තරගාවලිය - 2022 ජවන සහ පිටිය තරග ඉසව් සදහා තම ඒකක නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් අනුරාධපුර - මහජන ක්‍රීඩාංගනයේදි 2022.09.01 දින ආරරම්භ විය.
22nd July 2022 21:14:23 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා රේගුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය තවදුරටත් පහසු කිරීම සඳහා පසුගිය බදාදා (20) දින නව මෘදුකාංගයක් නිර්මාණය කරනු ලැබීය.