Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

08th February 2023 00:00:00 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ ලේ දන්දීමේ ව්‍යාපාරය

ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනියගේ සංකල්පයක් සහ උපදේශකත්වය මත අපේක්ෂා රෝහල සමඟ එක්ව ලේ දන්දීමේ ව්‍යාපාරයක් 2023 පෙබරවාරි 8 වන දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. 100 කට අධික යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ලේ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට දායක වූ අතර, අපේක්ෂා රෝහලේ රුධිර බැංකුවේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය කණ්ඩායම් උත්සවය සාර්ථක කර ගැනීමට සහාය වූහ.