Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

25th January 2023 00:00:00 Hours

නියෝජ්‍ය මධ්‍යස්ථාන තනතුරෙහි රාජකාරි භාරගැනීම

කර්නල් ඊඑන්පී ගුණවර්ධන යූඑස්පී ඡ්‍යෙෂ්ඨ නිළධාරී තුමා සංඥා බලකායෙහි නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනා විධායක වශයෙන් 2023.01.25 දින සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථානය පනාගොඩහිදී නව තනතුරෙහි වැඩ භාරගන්නා ලදි.