Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

25th October 2022 15:41:12 Hours

යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ විසඳුම් මධ්‍යස්ථානයෙහි නව අධ්‍යක්ෂ වශයෙන් බ්‍රිගේඩියර් ආර්එම්පිඑස්බි රත්නායක එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිළධාරි වැඩ භාර ගන්නා ලදි.

ශ්‍රී ලංකා රියදුරු බලපත් මුද්‍රණය සහ සමස්ථ තොරතුරු තාක්ෂණ පද්ධතිය නඩත්තු කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව - වේරහැර පරිශ්‍රයෙහි 2021 ජනවාරි මස 01 වන දින ස්ථාපනය කරන ලද යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ විසඳුම් මධ්‍යස්ථානයෙහි නව අධ්‍යක්ෂ වශයෙන් 2022 ඔක්තෝබර් මස 14 වන දින බ්‍රිගේඩියර් ආර්එම්පිඑස්බි රත්නායක එන්ඩිසි (නි/62110) ජ්‍යෙෂ්ඨ නිළධාරි වැඩ භාර ගන්නා ලදි.