Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

17th September 2022 13:53:57 Hours

ශ්‍රී ලංකාවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහා නව මෘදුකාංග භාරදීමේ උත්සවය

සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ නිලධාරින් විසින් යාවත්කාලීන කර සකස් කරන ලද මානව සම්පත් කළමණාකරන පද්ධතිය සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව වෙත භාරදීමේ උත්සවය 2022 සැප්තැම්බර් මස 13 දින සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තු පරිශ්‍රයේදී අධ්‍යක්ෂ ජෙනරාල් එන් ආර් ලමාහේවාගේ (විශාමික) ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙම උත්සවය සදහා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක බ්‍ර්ගේඩියර් ජී එල් එස් ඩබලිව් ලියනගේ යුඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරී හා තොරතුරු තාක්ෂණ නිලධාරී සහභාගි වන ලදි.