ශ්‍රී ලංකා සංඥා බලකායේ 6වන රෙජිමේන්තුව මුලින්ම ස්ථානගත කරන ලද්දේ දෙවන ශක්තිමත් කිරීමේ බලකාය (RFT) ලෙස 1997.01.10 දී ය 2000.05.15 ඒකකය වන්නි ප්‍රදේශයේ පිහිටා තිබූ අතර මෙහෙයුම් අවශ්‍යතාවයන් සිදු කිරීම සදහා යාපනය අර්ධද්වීපයේ නැවත ස්ථාපිත කරණ ලදී. වර්ථමානයේ දී යාපනය ආරක්ෂණ බල සේනා මූලස්ථානයේ ඇති ඒකකය 2012.10.15 දින පුහිටුවන ලදී.
ලුතිතන් කර්නල් සී විරතුංග | 10.01.1997 - 09.07.1997 |
මේජර් එ්ආර් සමරසිංහ පීඑස්සී(වැඩ බලන) | 10.07.1997 - 04.01.1998 |
ලුතිතන් කර්නල් සී විරතුංග | 15.01.1998 - 09.06.1998 |
ලුතිතන් කර්නල් ඒඒ පෙරේරා යූඑස්පී | 10.06.1998 - 13.01.2000 |
ලුතිතන් කර්නල් ඩබ්ලිව්පීයූ චන්ද්‍රසිරි පීඑස්සී | 14.01.2000 - 02.07.2000 |
මේජර් ඩීඒපීඑන් දෙමටන්පිටිය පීඑස්සී (Officiating) | 21.07.2000 - 17.01.2001 |
ලුතිතන් කර්නල් බීඑච්එම්ඒ විජේසිංහ පීඑස්සී | 18.01.2001 - 17.07.2001 |
මේජර් ඩීආර් ධර්මසිරි (Officiating) | 18.07.2001 - 17.11.2001 |
ලුතිතන් කර්නල් බීඑච්එම්ඒ විජේසිංහ පීඑස්සී | 18.11.2001 - 02.05.2003 |
මේජර් ඩීඒපීඑන් දෙමටන්පිටිය පීඑස්සී (Officiating) | 03.05.2003 - 22.11.2004 |
මේජර් ඩීආර් ධර්මසිරි (Officiating) | 23.11.2004 - 30.11.2004 |
ලුතිතන් කර්නල් ඩීආර් ධර්මසිරි | 01.12.2004 - 03.04.2006 |
මේජර් ආර්ඩී කරුණාරත්න (Officiating) | 03.04.2006 - 13.07.2006 |
ලුතිතන් කර්නල් එන්පී ආකුරන්තිලක | 13.07.2006 - 19.08.2008 |
ලුතිතන් කර්නල් එල්එස්පී පෙරේරා | 19.08.2008 - 28.01.2009 |
මේජර් ඩීඑල් සරත්චන්ද්‍ර(Officiating) | 28.01.2009 - 04.02.2009 |
ලුතිතන් කර්නල් ඩීඑල් සරත්චන්ද්‍ර | 04.02.2009 - 28.07.2010 |
ලුතිතන් කර්නල් එම්පීජේඑස්කේ පටබැදිගේ | 28.07.2010 - 29.10.2011 |
ලුතිතන් කර්නල් එස්එම්එච් ඉමදූවගේ ආර්එස්පී | 05.03.2012 - 03.04.2014 |
ලුතිතන් කර්නල් සීපී අරන්ගල්ල පීඑස්සී | 04.04.2014 - 11.02.2015 |
ලුතිතන් කර්නල් කේසී ප්‍රතාපසිංහ | 11.02.2015 - 09.07.2016 |
ලුතිතන් කර්නල් එච්ඒඅයියූ හේවාආරච්චි | 09.07.2016 - 12.09.2018 |
ලුතිතන් කර්නල් එම්ඒකේ ජයවර්ධන පීඑස්සී | 13.09.2018 - 12.09.2020 |
ලුතිතන් කර්නල් එස්එච්එල්ඩී ප්‍රනාන්දු | 13.09.2020 - 15.02.2022 |
ලුතිතන් කර්නල් ඩබ්ලිව්පීඩීඑන් අබේරත්න | 16.02.2022 - මේ දක්වා |