යුධ හමුදා මූලස්ථාන පරිස්රයේ පිහිටි ස්වාධීන ආයතනයක් ලෙස ARO 28/88 සංඥා බලසේනාව පිහිටුවන ලදී. ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් සංඥා බලසේනාව වෙන් වූ අතර 2007 මාර්තු 12 වන දින යුධ හමුදා අනු අංක ARO 44/2007 යටතේ වෙනම ඒකකයක් ලෙස මූලස්ථාන ප්‍රධාන සංඥා නිලධාරී පිහිටුවන ලදී. සංඥා බලසේනාව මගින් දැනට පවතින සන්නිවේදනය සහ එහි ගැටලු වලට විසදුම් සපයන අතර" හමුදා මූලස්ථානයේ සිට බල ඇති මූලස්ථාන දක්වා මට්ටමටත් ස්වාධීන ස්ථාපනයන් සදහාත් නිසි ආකාරව සන්නිවේදනය ක්‍රියාත්මකවීම තහවුරු කරයි. වර්තමානයේ සංඥා බලසේනාව පනාගොඩ යුධ හමුදා ජනපදයේ පිහිටා ඇත.
ප්‍රධාන සංඥා නිලධාරී/සංඥා බලසේනාධිපතිවරුන්
නම | සිට | දක්වා |
---|---|---|
බ්‍රිගේඩියර් සීජේ අබේරත්න වීඑස්වී යූඑස්පී | 15.07.1988 | 01.04.1991 |
බ්‍රිගේඩියර් එෆ්සීජේ ද සිල්වා | 02.04.1991 | 15.10.1991 |
බ්‍රිගේඩියර් සීජේ අබේරත්න වීඑස්වී යූඑස්පී | 16.10.1991 | 01.05.1992 |
කර්නල් කේඒ ඥාණවීර යූඑස්පී (Officiating) | 02.05.1992 | 27.06.1993 |
කර්නල් එච්ජීඑන් පද්මසිරි යූඑස්පී (Officiating) | 28.06.1993 | 01.12.1993 |
බ්‍රිගේඩියර් ඒඑම්සීඩබ්ලිව්බී සෙනෙවිරත්න යූඑස්පී එන්ඩීයූ පීඑස්සී | 02.12.1993 | 01.05.1994 |
කර්නල් එච්ජීඑන් පද්මසිරි යූඑස්පී (Officiating) | 02.05.1994 | 01.09.1994 |
බ්‍රිගේඩියර් එච්ජීඑන් පද්මසිරි යූඑස්පී (Officiating) | 02.09.1994 | 20.10.1996 |
කර්නල් එම්ඒ විපුලගුණ (Officiating) | 21.10.1996 | 11.12.1996 |
කර්නල් ඩබ්ලිව්ඩීඑන් ප්‍රේමසිරි(Officiating) | 12.12.1996 | 05.06.1997 |
බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඩීඑන් ප්‍රේමසිරි | 06.06.1997 | 20.02.1999 |
කර්නල් වයිඑස්ඒ ද සිල්වා යූඑස්පී පීඑස්සී (Officiating) | 21.02.1999 | 24.02.1999 |
බ්‍රිගේඩියර් වයිඑස්ඒ ද සිල්වා යූඑස්පී පීඑස්සී | 25.02.1999 | 12.03.2003 |
කර්නල් ඊපී ද ඉසෙඩ් අබේසේකර යූඑස්පී (Officiating) | 13.03.2003 | 21.08.2003 |
බ්‍රිගේඩියර් වයිඑස්ඒ ද සිල්වා යූඑස්පී පීඑස්සී | 22.08.2003 | 14.05.2004 |
බ්‍රිගේඩියර් ඊපී ද ඉසෙඩ් අබේසේකර යූඑස්පී | 29.07.2004 | 26.12.2005 |
බ්‍රිගේඩියර් ටීඑෆ් මීඩින් ආර්එස්පී එල්ඩීඑම්සී | 27.12.2005 | 12.03.2007 |
සංඥා බලසේනාධිපතිවරුන්
නම | සිට | දක්වා |
---|---|---|
බ්‍රිගේඩියර් ටීඑෆ් මීඩින් ආර්එස්පී එල්ඩීඑම්සී | 12.03.2007 | 03.08.2008 |
කර්නල් කේආර්පී රොවෙල් ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී යූඑස්ඒසීජීඑස්සී (Officiating) | 04.08.2008 | 29.07.2009 |
බ්‍රිගේඩියර් කේආර්පී රොවෙල් ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී යූඑස්ඒසීජීඑස්සී | 30.07.2009 | 29.07.2011 |
කර්නල් එන්එම් හෙට්ටිආරච්චි පීඑස්සී (Officiating) | 30.07.2011 | 27.04.2012 |
බ්‍රිගේඩියර් එන්එම් හෙට්ටිආරච්චි පීඑස්සී | 28.04.2012 | 13-02-2014 |
බ්‍රිගේඩියර් ඩීඒපීඑන් දෙමටන්පිටිය පීඑස්සී | 13-02-2014 | 15-03-2015 |
බ්‍රිගේඩියර් එච්පී සෙනෙවිරත්න යූඑස්පී | 16-03-2015 | 10-08-2016 |
බ්‍රිගේඩියර් එම්ටී වෛද්‍යරත්න | 10-08-2016 | 22-10-2018 |
බ්‍රිගේඩියර් ඩබ්ලිව්පීඒකේ තිලකරත්න පීඑස්සී | 22-10-2018 | 22-04-2019 |
කර්නල් ඩබ්ලිව්එල් ප්‍රේමසිරි යූඑස්පී | 22-04-2019 | 20-11-2019 |
බ්‍රිගේඩියර් ඩබ්ලිව්එල් ප්‍රේමසිරි යූඑස්පී | 20-11-2019 | 29 - 01 - 2021 |
මේජර් ජෙනරල් එච්එම්එල්ඩී හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී | 29 - 01 - 2021 | 16 -08 -2021 |
බ්‍රිගේඩියර් ජීඑල්එස්ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී | 16 -08 -2021 | 07 -03 -2022 |
බ්‍රිගේඩියර් බීඅයි අස්සලාරච්චි යූඑස්පී පීඑස්සී | 09 -03 -2022 | 16-03-2023 |
කර්නල් එච්ඩීජේපී වීරතුංග | 17-03-2023 | |
බ්‍රිගේඩියර් පී ඩබ්ලිව් එම් එම් ඩී විජේරත්න ආර්එස්පි යුඑස්පි |