1988 සිට සංඥා බලසේනාවේ ආඥාපති" ප්‍රධාන සංඥා නිලධාරියා ලෙස කටයුතු කර ඇත. ශ්‍රී ලංකා යුධ හමුදාවේ ස්‍රීග්‍ර ව්‍යප්තියත් සමග සංඥා බලසේනාව වෙන් වූ අතර 2007 මාර්තු මස 12 වන දින යුධ හමුදා චර්යා අවු අංක ARO 44/2007 මගින් මූලස්ථාන ප්‍රධාන සංඥා නිලධාරියා පිහිටුවන ලදී මෙම මූලස්ථානයේ ප්‍රධානියා ලෙස ප්රධානසංඥා නිලධාරී කටයුතු කරණ අතර ඔහු සියලුම සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ සහ ව්ද්‍යුත් කටයුතු සැළසුම් කිරීම" පරීක්ෂා කිරීම සහ සියලුම සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ කටයුතු පිලිබද වගකිව යුතු අතර ඔහු ඉහත කරුණු සම්බන්දව යුධ හමුදාපති වරයාට යුදෝපාය පිළිබදව උපදෙස් සැපයිය යුතුය.
පසුගිය ප්‍රධාන සංඥා නිලධාරීන්
නම | සිට | දක්වා |
---|---|---|
බ්‍රිගේඩියර් සීජේ අබේරත්න වීඑස්වී යූඑස්පී (Officiating) | 15.07.1988 | 01.04.1991 |
බ්‍රිගේඩියර් එෆ්සීජේ ද සිල්වා (Officiating) | 02.04.1991 | 15.10.1991 |
බ්‍රිගේඩියර් සීජේ අබේරත්න වීඑස්වී යූඑස්පී(Officiating) | 16.10.1991 | 01.05.1992 |
කර්නල් කේඒ ඥාණවීර යූඑස්පී (Officiating) | 02.05.1992 | 27.06.1993 |
කර්නල් එච්ජීඑන් පද්මසිරි යූඑස්පී (Officiating) | 28.06.1993 | 01.12.1993 |
බ්‍රිගේඩියර් ඒඑම්සීඩබ්ලිව්බී සෙනෙවිරත්න යූඑස්පී එන්ඩීයූ පීඑස්සී | 02.12.1993 | 01.05.1994 |
කර්නල් එච්ජීඑන් පද්මසිරි යූඑස්පී (Officiating) | 02.05.1994 | 01.09.1994 |
බ්‍රිගේඩියර් එච්ජීඑන් පද්මසිරි යූඑස්පී (Officiating) | 02.09.1994 | 20.10.1996 |
කර්නල් එම්ඒ විපුලගුණ (Officiating) | 21.10.1996 | 11.12.1996 |
කර්නල් ඩබ්ලිව්ඩීඑන් ප්‍රේමසිරි (Officiating) | 12.12.1996 | 05.06.1997 |
බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඩීඑන් ප්‍රේමසිරි (Officiating) | 06.06.1997 | 20.02.1999 |
කර්නල් වයිඑස්ඒ ද සිල්වා යූඑස්පී පීඑස්සී (Officiating) | 21.02.1999 | 24.02.1999 |
බ්‍රිගේඩියර් වයිඑස්ඒ ද සිල්වා යූඑස්පී පීඑස්සී (Officiating) | 25.02.1999 | 12.03.2003 |
කර්නල් ඊපී ද ඉසෙඩ් අබේසේකර යූඑස්පී (Officiating) | 13.03.2003 | 21.08.2003 |
බ්‍රිගේඩියර් වයිඑස්ඒ ද සිල්වා යූඑස්පී පීඑස්සී (Officiating) | 22.08.2003 | 14.05.2004 |
බ්‍රිගේඩියර් ඊපී ද ඉසෙඩ් අබේසේකර යූඑස්පී (Officiating) | 29.07.2004 | 26.12.2005 |
බ්‍රිගේඩියර් ටීඑෆ් මීඩින් ආර්එස්පී එල්ඩීඑම්සී (Officiating) | 27.12.2005 | 21.07.2009 |
මේජර් ජෙනරල් එස්ඒපීපී සමරසිංහ ආර්එස්පී යූඑස්පී පීඑස්සී | 22.07.2009 | 29.08.2011 |
මේජර් ජෙනරල් ආර්ඒ කඩුවෙල යූඑස්පී | 30.08.2011 | 10-04-2013 |
බ්‍රිගේඩියර් කේආර්පී රොවෙල් ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී යූඑස්ඒසීජීඑස්සී (Officiating) | 04-10-2013 | 04-03-2014 |
මේජර් ජෙනරල් කේආර්පී රොවෙල් ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී යූඑස්ඒසීජීඑස්සී | 04-03-2014 | 11-04-2018 |
මේජර් ජෙනරල් බීඑච්එම්ඒ විජේසිංහ යූඑස්පී එන්ඩීයූ පීඑස්සී | 11-04-2018 | 23-04-2018 |
මේජර් ජෙනරල් එන්එම් හෙට්ටිආරච්චි වීඑස්වී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී එම්එම්එස් | 23-04-2018 | 24-02-2020 |
මේජර් ජෙනරල් ඩබ්ලිව් පී ඒ කේ තිලකරත්න පීඑස්සී | 27-02-2020 | 21-01-2021 |
මේජර් ජෙනරල් පීඒජේ පීරිස් එන්ඩීයූ | 22-01-2021 | 05-06-2021 |
මේජර් ජෙනරාල් එච්එම්එල්ඩී හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී | 06-06-2021 | 01-03-2023 |
මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එස් රත්නායක එන්ඩියු | 01-03-2023 | 31-12-2023 |
මේජර් ජෙනරාල් අයි එච් එම් ආර් කේ හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී | 03-01-2024 | මේ දක්වා |