මෙම ආරකෂක සේනා මුලස්ථානය යටතේ ඇති 57 පාබල සේනාංකාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව කිලිනොචිචිය ප්රදේශයේ ඉගනුම ලබන පාසල් ළමුන්ගේ ක්රිඩා කෞෂල්යන් වර්ධනය කිරිමෙි අරමුණින් යුතුව එම ප්රදේශයේ ළමුන් සහභාගිකරවා ගනිමින් ඔහුන් හට බැඩිමිටන් පුහුණු සැසියක් 2022.06.28 වන දින කිලිනොචිචිය ක්රිඩා සංකිර්ණයේදි සිදුකර ඇති බැවි දන්වා සිටිමි.