Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකාය

ශ්‍රමය ජාතියක ජීවයයි

12th April 2018 09:56:18 Hours

ක්‍රිකට් තරගාවලියේ “‍විනයගරුක කණ්ඩායම

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු අතර ක්‍රිකට් තරගාවලියක් 2017 ජුනි මස 12 දින සිට 2017 ජූලි මස 10 දින දක්වා පැවැත්විය. එහිදී මෙම රෙජිමේන්තුව විසින් නියෝජනය කරනු ලැබු ක්‍රිකට් කණ්ඩායම වෙත “විනයගරුක කණ්ඩායම“ වෙත පිරිනමන ලද කුසලානය හිමිකර ගත් අතර, මෙහිදී විශේෂත්වයක් වනුයේ මෙවැනි තරගාවලියක් සදහා මෙම රෙජිමේන්තුව වෙතින් ක්‍රිකට් කණ්ඩායමක් සහභාගී කරන ලද ප්‍රථම අවස්ථාව මෙයවීමයි.