Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකාය

ශ්‍රමය ජාතියක ජීවයයි

12th April 2018 09:55:22 Hours

රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රථම මානි 1 තුමන් ගේ සමුගැනීම

රෙජිමේන්තු මධ්‍යස්ථානයක් වශයෙන් ස්ථාපනය කිරීමෙන් පසුව ප්‍රථම මානි I තනතුරේ රාජකාරී කරනු ලැබු ලුතිතන් කර්නල් ඩබ්ලිව්එම්ආර්පී විජේසුන්දර ශ්‍රිලයුපුබ නිළධාරී තම තනතුරෙන් 2018 මාර්තු මස 15 දින නික්ම යන ලදී. රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි නිළධාරී/සෙසුනිළයින්ලේ ක්‍රීඩා කෞෂල්‍යයන් ඔප් නැංවීමට මහත් වෙහෙසක් දැරූ එතුමන් රෙජිමේන්තු අභිවෘද්ධිය වෙනුවෙන්ද මහත් කැපවීමෙන් රාජකාරී ඉටුකරනු ලැබීය.