Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකාය

ශ්‍රමය ජාතියක ජීවයයි

12th April 2018 09:53:43 Hours

සරඹ/පියවර කෝදු හා තුවාක තරගාවලිය

රෙම ශ්‍රිලයුපුබහි සරඹ කණ්ඩය තරගාවලිය ආරම්භයේ සිට 2017.08.15 දිනත් තම රෙජිමේන්තුවෙහි අභිමානය රැගෙන මීට සහභාගී විය. මෙහිදී 18 වන ස්ථානය හිමිකර ගත් අප රෙජිමේන්තුව දක්ෂතම ඛණ්ඩ අණදෙන්නා 16 වන ස්ථානයද හිමිකර ගත් අතර, පියවර කෝදු තරගාවලියේ 20 වන ස්ථානයද දක්ෂතම සරඹ උපදේශක වශයෙන් 19 වන ස්ථානයද තූර්ය වාද තරගාවලියේ 19 වන ස්ථානයද දක්ෂතම ඩ්‍රම්මේජර් ලෙස 14 වන ස්ථානයද ලබාගන්නා ලදී.