Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකාය

ශ්‍රමය ජාතියක ජීවයයි

12th April 2018 09:52:58 Hours

මේජර් ආර්එම්එම් රත්නායක (මියගිය)

ශ්‍රි ලංකා යුධ හමුදා පුරෝගාමි බළකායට අයත් ආර්එම්එම් රත්නායක ශ්‍රිලයුපුබ යන නිළධාරී සිරිසර පිවිසුම ත්‍රිකුණාමලයහි රාජකාරි කරමින් සිටියදී 2017 ජුලි මස 04 දින කුලියාපිටිය ප්‍ර‍‍දේශයේ සිදුවු රිය අනතුරක් හේතුවෙන් අකාලයේ තම ජීවිතයෙන් සමුගන්නට සිදුවිය.