Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකාය

ශ්‍රමය ජාතියක ජීවයයි

12th April 2018 09:51:04 Hours

සෙසුනිළ භෝජනාගාරය සදහා මුල්ගල තැබීම

රෙජිමේන්තු මධ්‍යස්ථානයට මහත් අඩුපාඩුවක්ව පැවති සෙසුනිළ භෝජනාගාරයක් සදහා පැරණි භෝජනාගාරය කඩා ඉවත් කර එම ස්ථානයෙහි නව භෝජනාගාරයක් වෙනුවෙන් 2017 සැප්තැම්බර් මස 28 දින සුභ මොහොතින් මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් මුල්ගල තැබීම සිදුවිය. මෙය අංග සම්පුර්ණ මුළුතැන්ගෙයක් සහිත සෙසුනිළ භෝජනාගාරයක් ඉදිකිරීමට කටයුතු සංවිධානය කර ඇත.