Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකාය

ශ්‍රමය ජාතියක ජීවයයි

12th April 2018 09:50:10 Hours

සිවිල් සම්බන්ධිකරණ - ආපදා (2017/05/26)

2017 වර්ෂයේ මැයි මස කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් දැඩි ආපදා තත්වයකට මුහුණපෑම හේතුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි නිළධාරී/සෙසුනිළයින්ගේ සහභාගීත්වයෙන් යුතුව 2017.05.26 දින ආපදාවට ලක්වුවන් මුදවා ගැනීම සදහා ආපදා කළමණාකරන මධ්‍යස්ථානය හා පොලිසිය සමග සම්බන්ධතාවයෙන් යුතුව ක්‍රියා කරන ලදි.