Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකාය

ශ්‍රමය ජාතියක ජීවයයි

12th April 2018 09:49:22 Hours

නිළධාරී පුහුණු දිනය

2017 ජුනි මස 30 දින රෙම ශ්‍රිලයුපුබ, මතුගම, පැලවත්ත කදවුරෙහි නිළධාරී පුහුණු දිනයක් පැවැත්විය. මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු සියලු ජේ්‍යෂ්ඨ/කණිෂ්ඨ නිළධාරී සහභාගී වු අතර නිශාන්ත කමලදාස මහතාගේ විශේෂ දේශනයක්ද එදින පැවැත්විය.