Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකාය

ශ්‍රමය ජාතියක ජීවයයි

12th April 2018 09:48:37 Hours

මානි II තුමන් තනතුරෙන් නික්මයාම

රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි මානි II වශයෙන් රාජකාරී ඉටුකල මේජර් ඊඒඑන් එදිරිසිංහ ශ්‍රිලයුපුබ නිළධාරී තුමන් 2018.01.25 දින තම රාජකාරි කාලසීමාව නිමාවෙන් පසු තම මව් ඒකකය වෙත දෙවන අණදෙන නිළධාරී වශයෙන් වැඩ භාරගන්නා ලදී.