Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකාය

ශ්‍රමය ජාතියක ජීවයයි

12th April 2018 09:45:36 Hours

දැනුම වැඩුමට වැඩමුලුවක් පැවැත්වීම

මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යකෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩමුලුවක් 2018 ජනවාරි මස 19 වන දින රෙම ශ්‍රිලයුපුබ දේශන ශාලාවේදී පවත්වන ලදී. මෙහිදී විශේෂයෙන් හමුදා සාමාජිකයින්ගේ බිරිද/ස්වාමි පුරුෂයා සහභාගී කර ඔවුන්ට සාර්ථක යුගදිවියක් පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු කරුණු ඇතුලත් හරවත් දේශනයක් මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යකෂ මණ්ඩලයේ පුහුණු මනෝවිද්‍යාඥයින් වන මේජර් බීජීඑස් සමන්ති ජාශීබ යන නිළධාරිණිය විසින් පවත්වන ලදී.