Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකාය

ශ්‍රමය ජාතියක ජීවයයි

12th April 2018 09:43:47 Hours

ශ්‍රීලංයුහසෙව්බමු නියෝජ්‍ය සේනාවිධායක කදවුරු සංචාරය

ශ්‍රීලංයුහසෙව්බමු නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් එල්එෆ් කස්තුරිආරච්චි රෙම ශ්‍රීලයුපුබහි කදවුරු නිරීකෂණ චාරිකාවක නිරත විය. ඒ අනුව 2018 ජනවාරි මස 15 දින කදවුරු සංචාරය සිදුකරන ලදී. එහිදී සාම්ප්‍රදානුකූලව සම්මාන මුරයක් පැවැත්වු අතර, රෙම ශ්‍රීලයුපුබ කාලීන අවශ්‍යතාවයක්ව පැවති ක්‍රිඩා පිටිය සදහා නැරඹුම් මැදිරියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් මුල්ගල තැබීම ශ්‍රීලංයුහසෙව්බමු නියෝජ්‍ය සේනාවිධායක තුමන් විසින් සිදුකරන ලදී. තවද නිළධාරීන්/සෙසු නිළයින් අමතා හරවත් දේශනයක්ද එතුමන් විසින් සිදුකරන ලදී.