Skip to main content
Header Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකාය
ශ්‍රමය ජාතියක ජීවයයි
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
පත්වීම්
සම්බන්ධීකරණ නිළධාරි - ශ්රීලංර / ශ්‍රීලයුපුබ
මාණ්ඩලික නිළධාරි 1
මාණ්ඩලික නිළධාරි 2
ඉතිහාසය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකා ඉතිහාසය
රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායකවරුන්
හිටපු අණදෙන නිළධාරිවරුන්
හිටපු රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්
සංවිධානය
රෙජිමේන්තු මධ්‍යස්ථානය
ඒකක
සඟරාව
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
රෙජිමේන්තු මධ්‍යස්ථානය
1 ශ්‍රීලයුපුබ
2 ශ්‍රීලයුපුබ
12th April 2018 09:45:36 Hours
දැනුම වැඩුමට වැඩමුලුවක් පැවැත්වීම
මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යකෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩමුලුවක් 2018 ජනවාරි මස 19 වන දින රෙම ශ්‍රිලයුපුබ දේශන ශාලාවේදී පවත්වන ලදී. මෙහිදී විශේෂයෙන් හමුදා සාමාජිකයින්ගේ බිරිද/ස්වාමි පුරුෂයා සහභාගී කර ඔවුන්ට සාර්ථක යුගදිවියක් පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු කරුණු ඇතුලත් හරවත් දේශනයක් මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යකෂ මණ්ඩලයේ පුහුණු මනෝවිද්‍යාඥයින් වන මේජර් බීජීඑස් සමන්ති ජාශීබ යන නිළධාරිණිය විසින් පවත්වන ලදී.