18th September 2024 11:28:36 Hours
ගැමුණු හේවා බලකායට අයත් රෙජිමේන්තු මුලස්ථාන බලඇණියහි 31 වන බලඇණි සංවත්සරය අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එච්අයිඒ ද අල්විස් අර්එස්පි ගේ පුර්ණ අධීක්ෂණය යටතේ 2024.09.18 වන දින කුරුවිට ප්රදේශයේ පිහිටි මුලස්ථාන බලඇණි පරිශ්රයහිදි ආගමික වතාවත් හා හමුදා සම්ප්රදායනුකුලව අභිමානවත් අයුරින් සමරනු ලැබිය.