20th November 2024 09:59:57 Hours
ජාතික පැරාලිම්පික් කමිටුව විසින් සංවිධානය කරන ලද බැට්ම්න්ටන් තරගාවලිය 2024.10.31 වන දින ගෘහස්ථ ක්රීඩාගාරය, ක්රීඩා දෙපාර්තමෙන්තුව, අනුරාධපුරයෙහි පැවති අතර, ඒ සදහා ගැමුණු හේවා බලකා රෙජිමේන්තුව නියෝජනය වර්ණවත් කරමින් රෙජිමේන්තු මූලස්ථාන බලඇණියට අයත් රණක්ෂිතයටපත් සෙ/417691 සැරයන් පුෂ්පකුමාර ජේපිඑන් ආර්එස්පි යන ජ්යෙකොනොනි පහත ඉසව්ව වෙත සහභාගිවි ජයග්රහණය ලබාගන්නා ලදී.