Header

The Gemunu Watch

Tarry Not Forward

07th July 2023 07:03:31 Hours

හිටපු සේවා වනිතා සභාපතිනියගේ රාජකාරි ධුරය අවසන් කිරීම

මෙම රෙම සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය ලෙස රාජකාරි ඉටුකල ශාලිකා එදිරිසිංහ මැතිණිය සේවා වනිතා ශාඛාවේ සභාපති ධූරයේ රාජකාරි නිමාවෙන් පසු 2023 ජුනි මස 18 වන දින ගැමුණු හේවා රෙජිමේන්තු සේවා වනිතා ශාඛා කාරයාලයේදි නව සේවා වනිතා ගරු සභාපතිනිය වෙත සරල උත්සවයකින් රාජකාරි භාරදීම් සිදුකරන ලදි.

එම ධූර කාලය තුලදී රණවිරුවන්ගේ දුදරුවන් හට ශිෂ්‍යාධාර ලබාදීම, නිවසක් ඉදිකර දීම, රණක්ෂිතයට පත් රණවිරුවන් හට රෝද පුටු පරිත්‍යාග සහ යුද්ධයේදී මියගිය රණවිරුවන්හට උපහාර දැක්වීම ඇතුළු විවිධ සේවා රැසක් ඉටු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගි වන ලදි