Header Sinhala

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

යුක්තියත් කීර්තියත් යන මගෙහිම

4 වන ක්ෂේත්‍ර රෙජිමේන්තුව - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

The 4th Field Regiment Sri Lanka Artillery is the oldest member of the Gunner Family. It was raised on 26th April 1963 at Panagoda. The Regiment was initially equipped with 76 mm Mountain Guns and supported infantry troops during 1971 insurgency. Later equipped with 85 mm Chinese Guns it supported ground operations during Elam Wars 1 & 2. Re-equipped with 122 mm and 130 mm guns, to meet the challenge of evolving threat, the Regiment actively participated in the Humanitarian Operations in the North and East.

වත්මන් අණදෙන නිලධාරි

ලුතිතන් කර්නල් ඩීකේඔිකේ ගුණතිලක යූඑස්පී පීඑස්සී
14.12.2022 සිට අද දින දක්වා

හිටපු අණදෙන නිලධාරිවරුන්

කර්නල් එල්එම් වික්‍රමසූරිය සීඒ
26.04.1963 සිට 30.04.1964 දක්වා


ලුතිතන් කර්නල් සීඑෆ් ප්‍රනාන්දු ඊඩී සීඒ
01.05.1964 සිට 30.06.1965 දක්වා


කර්නල් ඒඊආර් මයීසර්
01.07.1965 සිට 03.04.1968 දක්වා


ලුතිතන් කර්නල් එච්ටී ගුණසේකර ශ්‍රීලකාහ
04.04.1968 සිට 14.07.1970 දක්වා


කර්නල් ඩීජේ ද ඉසෙඩ් වික්‍රමනායක පීඑස්සී සීඩීඑස් ශ්‍රීලකාහ
15.07.1970 සිට 31.01.1973 දක්වා


ලුතිතන් කර්නල් වයිආර්එම්පී විජේකෝන් ශ්‍රීලකාහ
01.02.1973 සිට 19.03.1975 දක්වා



ලුතිතන් කර්නල් එච්ජී සිල්වා පීඑස්සී ශ්‍රීලකාහ
20.03.1975 සිට 15.10.1978 දක්වා


ලුතිතන් කර්නල් එච් වනසිංහ ශ්‍රීලකාහ
02.05.1979 සිට 09.02.1981 දක්වා


ලුතිතන් කර්නල් ජේඅයි ද එස් ජයරත්න ශ්‍රීලකාහ
10.02.1981 සිට 03.01.1982 දක්වා


ලුතිතන් කර්නල් එච්එෆ් රූපසිංහ ශ්‍රීලකාහ
04.01.1982 සිට 28.09.1983 දක්වා

ලුතිතන් කර්නල් එෆ්එක්ස්ඒආර් ප්‍රනාන්දු ශ්‍රීලකාහ
08.02.1984 සිට 07.03.1985 දක්වා

ලුතිතන් කර්නල් සීඑස් වීරසූරිය අයිජී ශ්‍රීලකාහ
08.03.1985 සිට 25.03.1987 දක්වා

කර්නල් එච්එන්ඩබ්ලිව් ඩයස් අයිජී ශ්‍රීලකාහ
26.03.1987 සිට 31.09.1989 දක්වා


කර්නල් ඒ සහිර් ශ්‍රීලකාහ
01.10.1989 සිට 07.11.1990 දක්වා


ලුතිතන් කර්නල් එච්බී තිබ්බෝටුමුණුව අයිජී ශ්‍රීලකාහ
08.11.1990 සිට 08.04.1993 දක්වා


ලුතිතන් කර්නල් ඩබ්ල්ව්බීඑම්බී විජේරත්න අයිජී පීඑස්සී ශ්‍රීලකාහ
09.04.1993 සිට 08.04.1994 දක්වා


ලුතිතන් කර්නල් එන් විජේසිංහ අයිජී ශ්‍රීලකාහ
09.04.1994 සිට 22.08.1995 දක්වා


ලුතිතන් කර්නල් ඒඩීජීඒ ජයවර්ධන ආර්එස්පී අයිජී ශ්‍රීලකාහ
12.10.1995 සිට 15.06.1997 දක්වා


ලුතිතන් කර්නල් ඩීජේආර් රූපසිංහ අයිජී ශ්‍රීලකාහ
16.06.1997 සිට 05.11.1997 දක්වා


ලුතිතන් කර්නල් ආර්වී කෝනවින්න ආර්එස්පී අයිජී ශ්‍රීලකාහ
06.11.1997 සිට 20.06.1999 දක්වා


ලුතිතන් කර්නල් පීසී ගලගෙදර ආර්එස්පී අයිජී ශ්‍රීලකාහ
13.12.1999 සිට 11.05.2003 දක්වා



ලුතිතන් කර්නල් ජීවී රවිප්‍රිය අයිජී ශ්‍රීලකාහ
12.05.2003 සිට 07.02.2005 දක්වා


ලුතිතන් කර්නල් කේජීඩී පෙරේරා ආර්ඩපිලිව්පී ආර්එස්පී අයිජී ශ්‍රීලකාහ
16.01.2006 සිට 11.05.2007 දක්වා


ලුතිතන් කර්නල් ඩබ්ලිව්කේ ගුණසෝම ශ්‍රීලකාහ
06.07.2007 සිට 29.01.2009 දක්වා



ලුතිතන් කර්නල් ඩීපීයූ ගුණසේකර අයිජී ශ්‍රීලකාහ
12.02.2009 සිට 16.11.2011 දක්වා


ලුතිතන් කර්නල් ඩබ්ලිව්ටී කරුණාරත්න ආර්එස්පී
16.11.2011 සිට 06.11.2019 දක්වා


ලුතිතන් කර්නල් සීඩී වෙලගෙදර යූඑස්පී අයිජී
06.11.2017 සිට 06.11.2019 දක්වා


ලුතිතන් කර්නල් ආර්එච්කේ මේනක ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී
06.11.2019 සිට 25.09.2021 දක්වා


ලුතිතන් කර්නල් ආර්කේඑම්එස් කුලතුංග ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී
30.09.2021 සිට 13.12.2022 දක්වා


ලුතිතන් කර්නල් ඩීකේඔිකේ ගුණතිලක යූඑස්පී පීඑස්සී
14.12.2022 සිට අද දින දක්වා