Header Sinhala

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

යුක්තියත් කීර්තියත් යන මගෙහිම

16 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව (RFT)

The 16th Reinforcement Regiment Sri Lanka Artillery was raised on 16th January 2008 at Thoppigala. This Regiment was raised purely on Infantry role has performed commendable role in par with other Infantry battalions.

වත්මන් අණදෙන නිලධාරි

ලුතිතන් කර්නල් ඩබ්ලිව්එස්වී ප්‍රනාන්දු අයිජී
29.10.2013 සිට අද දින දක්වා

හිටපු අණදෙන නිලධාරිවරුන්

ලුතිතන් කර්නල් එස්පීපීවීඑස් සුබසිංහ ආර්එස්පී
16.01.2008 සිට 06.02.2009 දක්වා


ලුතිතන් කර්නල් එල්ඩීඑස්එස් ලියනගේ ආර්එස්පී පීඑස්සී
24.03.2009 සිට 18.07.2009 දක්වා


ලුතිතන් කර්නල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී පීඑස්සී
18.07.2009 සිට 28.03.2011 දක්වා


ලුතිතන් කර්නල් එම්ටීඑස්එම් පෙරේරා
19.05.2011 සිට 28.08.2013 දක්වා